English
NovelToon NovelToon

What Is Love...

අමුතු මිනිසා...

Author
Author
Hi Bunny...,
Author
Author
ඔයාලට කොහොමද...
Author
Author
මේක මම ලියන පළවෙනි chat story එක... ඉතින් මට පොඩි sup. එකක් දෙන ගමන් ම මේක කියවගෙන යන්න...🍁
Author
Author
එහෙනම් අපි යමු කතාවට...😉
2023: 08: 31 [20:00]
Park Hai Su
Park Hai Su
තාත්තා මම දැන් පොඩි ළමයෙක් නෙවෙයි... මට මන් ගැන බලා ගන්න පුලුවන්...😒😤
Hai Su
Hai Su's Dad
මම දන්නවා ළමයෝ...
Hai Su
Hai Su's Dad
ඒත් මම කියන්නේ ටිකක් පරිස්සම් වෙන්න කියලා...
Park Hai Su
Park Hai Su
අයියෝ හරි අනේ... ඔයාට මාව විශ්වාසය කරන්න බැරිද අයියෝ...😒😒
Park Hai Su
Park Hai Su
බායි බායි... මගේ flight එක ආවා...
Hai Su
Hai Su's Dad
ඒත්... සූ සූ... cut කලාද...🙄 මේ ළමයා නම් කවදාවත් හැදෙන ළමේක් නම් නෙවෙයි...
මෙන්න මේ වෙලේ Hai su හයියෙන් දුවගෙන ඇවිත් එක මිනිහෙක් ගේ ඇඟේ හැප්පෙනවා...
Jung Gyeon Yo
Jung Gyeon Yo
මට සමාවෙන්න...🙂
Park Hai Su
Park Hai Su
සමාවෙන්න!? දැන් ඒක කිව්වම හරිද ආ... බලනවා මගේ බඩු ඔක්කොම බිම වැටුන...😤😒😤
Jung Gyeon Yo
Jung Gyeon Yo
හරි ඉතින් මම දැන් ඒකට සමාව ඉල්ලුවනේ... ඉන්න මම අහුල ලා දෙන්නම්...🙂🙂
Park Hai Su
Park Hai Su
හා හා ටක්ගාලා... මගේ flight එක ආවා...😒
Jung Gyeon Yo
Jung Gyeon Yo
ආ මෙන්න... ඒ වගේම මට සමාවෙන්න...🙂
Park Hai Su
Park Hai Su
හ්ම්...
flight එකේදී...
Park Hai Su
Park Hai Su
එයා හරිම අමුතු මිනිහෙක්... මම අච්චර බැනලත් ඇහුන්නෑ වගේ හිටියා... 😶🤔
Park Hai Su
Park Hai Su
ආයිශ්... අද නම් මහා එපා කරපු දවසක්... මේ ටික අමතක වෙන්නත් එක්ක පොඩි නින්දක් දානවා...🥱🥱😮‍💨😮‍💨
ටික වෙලාවකට පස්සේ...
Park Hai Su
Park Hai Su
ආ... අ... ආ.... 😴😴
Author
Author
කස්ටිය... අදට කතාව ඉවරයි... ඔයාලට ප්‍රශ්න ඇති නේද... කවුද අර මිනිහා...!? එතකොට ඇයි හයි සූ එයගේ තාත්තා එක්ක රන්ඩු උනේ...!? ඇයි මෙයා නින්දෙන් කෑ ගහන්නේ කියලා...!? 🤔🤔🤔 මේ ඔක්කෝටම උත්තර ඉස්සරහට තියෙන episode වලින් බලා ගන්න පුලුවන්... එහෙනම් අදට මෙච්චරයි... බායී... මගේ කැරට් අල ටික...🥕🥕🥕
Author
Author
❤🍁❤️

Download NovelToon APP on App Store and Google Play

novel PDF download
NovelToon
Step Into A Different WORLD!
Download NovelToon APP on App Store and Google Play