p~ලොකූ මම යනවා .
c~පරිස්සමින් බුදු සරණයි සුදු පුතේ.
♡☆~එහෙම කියාගෙන මම ගෙදරින් එලියට බැස්සා.ඊටපස්සෙ මම කෙලින්ම ගියේ university එකට.ගිය ගමන් හම්බුනේ මගෙ අති ජාත මිත්‍රයා *තලූෂ පර්මෝද් තත්සර* තත්සර නෙමේ වත්සර ඒ තරම් මූ පැණියා.
T~ආ.....ටියුබ් ලයිට් good morning.
p~අද මොකද තෝ හොදින් කතාකරේ.
T~අද මුලින්ම තියෙන්නෙ ජෙටාගෙ lekcher එක ඉදින් කට් කරමුද? .
B~තොපිල දෙන්නා අද lekcher එක කට් කරොත් තොපි දෙන්නගෙ අඩුකඩල සුප් හදල බල්ලන්ට දෙනව.
T~කාගෙත් අක්කා මොකෝ අනුන්ගෙ කතා අහන් ඉන්නෙ ලැජ්ජා නැද්ද එළදෙන.
B~පලයන් ඇබලය.
♡☆~මුං දෙන්නගෙ රන්ඩු මැද්දෙ බඩ ගින්නකුත් ආවා.....මෙතනින් මාරු උනොත් මගෙ පොකට් එකට වාසී...මහ්.
T&B~කොහෙද හිමීට බඩ ගාන්නේ.
P~ටොයිලට් ඇයි උබත් එන්නද? .
T~යමන් මාත් එන්නන්.
P~ඊ....වලත්තයා තොට මොකෙක් උනත් කමක් නෑ...
T~සූකිරිව බලාගන්න එපැයි.නැත්තන් ඇලබයො වහනවා .ම්......තක්කාලි ගෙඩියක් වගේ ආව්. ....බලන උන් වහ වැටෙන එක අහන්නත් දෙයක්ද? හිනාවයි 'ඇස් දෙකයි 'ඔය කෙමලෙය ඇතිනෙ ඕන එකෙක් පිස්සු වට්ටන්න.
P~අනේ මේ පලයන් .මට වැඩ නෑනේ වෙන කරන්න.
B~සූකිරි උබට තාම කෙල්ලෙක් නැද්ද. ඔච්චර ලස්සන උබට කෙල්ලෙක් නෑ කියන්නේ හාස් කමක්.
P~මට ඕන කෙහෙම්මලක් නෑ දැන් වත් යමුද.
♡☆~බඩ ගින්නත් ඉවසගෙන lekcher එකටත් ඉදලා ඒක ඉවර උනාට පස්සේ මුං දෙන්න මාව ඇඳගෙන ගෙන ගියා.මම හිතුවෙ මාව kantin එකට කියලා නොදකින් මාව ඇඳගෙන ආවෙ bench එකකට.
T~උබ මොනාද බං ඔච්චර හිතන්නෙ වරෙන් කන්න. බවකිනී කිව්වා නේද?.
P~මම අද කෑම ගෙනාවෙ නෑ. නැන්දා සනීප නෑ.
B~සුකිරියො බතක් උයලා පරිප්පුවක් හදා ගන්න බැරිද වැඩක් නෑ.
T~මුගෙ කෑම තරු හතයි. වට්ටක්කෙ කාල නෑනේ කාලා බලන්න ආසාහිතෙයි.
♡☆~මං හදන කෑම නැන්දා විතරනේ කාලා තියෙන්නේ. අමු කැවිලද කොහෙද.
B~කව්ද යකෝ වට්ටක්කෙ. තොට තොගො අන්තඃපුරේ දාල ගස්සන්න. නලිනිට කියල උයාගනින්කො අනුන්ගෙ ඒවා කකා ඉන්නේ.
P~මට බඩ ගිනී එක්කො කන්න දීපිය නැත්තන් රණ්ඩුව නවත්තපිය.
♡☆~හරි මහන්සි ගෙදර ආපු ගමන් ලොකූ ප්‍රශ්න පත්තරේ දිග ඇරිය.ඇයි පරක්කු. මොකද පරක්කු. කොහෙද ගියෙ.අද මොකද උනේ. ප්‍රශ්න කෝටියයි.
P~අනේ ලොකූ මට මහන්සි. ...කොපි එකක් හදලා අනේ......
C~මුලින් නාගෙන එන්න සුදු පුතේ......ඊට පස්සෙ කොපි දෙන්නම්. ...කෝ ඉක්මන් කරන්න.
P~ලොකූ හරියට බෙහෙත් ටික බිව්වා නේද?
♡☆~මං එහෙම කියල බිත්තියේ එල්ලලා තිබුන මගෙ අම්මා ගෙයි තාත්තා ගෙයි ලස්සනට හදල තියෙන Photo එකක් දැකල නිකම්ම ඇඩුනා. මට අවුරුදු පහේදී තමයී මගෙ දෙමාපියො car aksidunt නැති වෙලා තියෙන්නේ.එයාල මාව ලොකු නැන්දා ලග සදහටම තනි කරල යන්නම ගියා.
මගෙ අම්මා doctor කෙනෙක්, තාත්තා engineer කෙනෙක්.
මගෙ ලොකු නන්දා lawyer කෙනෙක් ඒත් දැන් ලොකු නන්දා ඒවා කරන්නැ මාව බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා.
දැන් ඔයාල බලනව ඇති මම කව්ද කියලා. මම ලක්ෂාල් රණසිංහ ගෙයි හර්ෂණී උබයසේකර ගෙයි එකම පුතා පවන් පුෂ්පකුමාර රණසිංහ. මගෙ ලොකු නන්දා ජනාධිපති අධි නීතීඥ කෙනෙක්. ඒත් මම නිසා එයත් ගෙදරට වෙලා
P~ අනේ ලොකු මම මොකක්ද කරපු වැරැද්ද. ..ඇයි මාව තනි කරල එයාල ගියෙ.
C~රත්තරනේ ඔයාට කව්රු නැතත් මම ඉන්නවනේ කවදාවත් මං පුතාව දාල යන්නෙ නෑ අනේ රත්තරනේ අඩන්න එපා මටත් ඇඩෙනව රත්තරනේ.
♡☆~මගේ ලොකු නන්දා මටත් වඩා හයියෙන් අඩනවා. මට ලොකු නන්දා අඩනවා. මාව අවුරුදු 16 ක්ම බලාගත්තෙ මගෙ ලොකු නන්දා. මට මගෙ දෙමාපියො ගැන ලොකු මතකයක් නෑ. එහෙමයි කියල මට කවදාවත් ඒ අඩුව දැනෙන්න දුන් නෑ.මට ඉස්කෝලේ යන කාලේ කිව්වේ අනාතයා කියලා. ඒ නිසා මට කවදාවත් යාලුවෝ ඉදල නෑ.මම තනියම වැඩ කරන්න පුරුදු උන කෙනෙක්. ඒත් මම university ගිහාම හිතා ගන්න බැරි විදියට යාලුවෝ දෙන්නෙක් හම්බුනා තලූෂ යි භාග්‍ය කියලා මුල ඉදලම යාලුවො නැතුව හැදිච්ච මම මේ යාලුවෝ නිසා වෙනස් උනා තනියම වැඩ කරන මම බදාගෙන කරන්න පුරුදු වෙලා. ඒ දෙන්නා මාව අයියයි අක්කයි වගේ university එක ඇතුලෙ බලා ගන්නෙ.
ඉතින් අදට අවසරයි .
***Download NovelToon to enjoy a better reading experience!***
Comments
Tít láo
You have a real talent for writing, keep it up!
2025-05-19
0